Courses

  • 1 Lesson

    A. GN- ග්‍රාම නිලධාරී තරග විභාගය- මාසය 1

    ග්‍රාම නිලධාරී තරග විභාගයට අදාළ ඔන්ලයින් පාඨමාලාවේ වීඩියෝ මෙහි අන්තර්ගත් වේ. මෙහි පාඩම් මාලාව හොදින් අධ්‍යනය කර සාර්ථකව විභාගයට මුහුණ දීමට සූදානම් වෙන්න. මෙම වීඩියෝ Download කිරීම තහනම් වන අතර එසේ උත්සහ කිරීමෙන් ඔබේ සාමාජිකත්වය අහෝසි විය හැක. තුෂාර සම්පත්

  • 1 Lesson

    IQ Lessons 21, 22, 23 & 24

    IQ පාඩම් අංක-21+24

    තුෂාර සර් විසින් මෙහෙයවන IQ ඔන්ලයින් පන්තියට අදාළ පාඩම වේ. ඔබට මෙය පාඩම ලබා දුන් පසු, මෙය දින 30 ඇතුළත ඔබ නරඹා අවසන් කළ යුතුය. එසේම මෙම වීඩියෝව Download කිරීම තහනම් වන අතර ඒ සඳහ ඔබ උත්සහ කිරීමෙන් ඔබේ සාමාජිකත්වය නැති වී යන අතර එසේ උත්සහ කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත. තුෂාර සර්..